Friday, April 18, 2008

බුදු අම්මෝ

විදුලි කොටනවා ...

මගේ අහිංසක රවුටරය බේරා ගන්න ඕනැ ... :)

Firefox ඉංග්‍රීසි --> සිංහල

Firefox ඉංග්‍රීසි --> සිංහල පරිවර්කනය කර බැලීමට අනගි මෙවලමක් ...

www.ucsc.cmb.ac.lk/ltrl/projects/EnSiTip/

ආරම්භය..

Sinhala Blog Marathon | සිංහල බ්ලොග් මැරතන්

එකට සහභාගී වීමටයි මේ සූදානම ...

‌‌වැඩි විස්තර.

http://apramana.com/categories/events/sinhala-blog-marathon-2008/